Author Archives: path.nirvana@gmail.com

2015 හා 2016 පැවැත්වූ දේශනා 75 ක්

අතිපූජ්‍ය පිටිගල ගුණරතන හිමියන් විසින් 2015 හා 2016 පැවැත්වූ ඉතා වැදගත් ධර්ම දේශනා 75 ක් වෙබ් අඩවියට ඇතුළු කරන ලදී.

ඉතා පැහැදිලි හඬින් පටිගත කර ඇති මේ දේශනා හැකිතාක් CD පට මගින් හෝ පොත් පත් හරහා අන්තර්ජාල පහසුකම් නැති අය වෙත ලැබෙන්නට සලස්වන්න. මේවා අප වෙත ලබා දුන් ප්‍රියන්ත මහතා ඇතුළු සියලු දෙනාටද මේ ධර්ම දානමය පින් අයත් විය යුතුය.

මෙවැනි ප්‍රවෘත්ති email මගින් ලබා ගැනීමට http://gunarathana.org වෙත ගොස් ඔබගේ email ලිපිනය ඇතුළත් කර subscribe වෙන්න.

10360536_797103693690288_6567688870328092122_n

ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න.

සසර කතරින් එතෙර වනු කැමති පින්වත් ඔබ සැමට මහඟු අවස්ථාවක්

ඓතිහාසික අනුරාධපුර පුද බිමේ උතුම් සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේට නුදුරු විවේකී නිදහස් පරිසරයක ඔබ වෙනුවෙන්ම අභිනවයෙන් ඉදි වෙමින් පවතින “සදහම් සෙවන සමථ විපස්සනා පුහුණු ආයතනය” නේවාසිකව වාසය කරමින් මග දහම අසා ගනිමින්, අප සමගම ප්‍රායෝගිකව උදෑසන 03.30 සිට සවස 10.00 දක්වා අඛණ්ඩ භාවනා පුහුණු වැඩසටහන් වල යෙදෙමින් දුක් පිරි සසර ගමන නිමා කර ගැනීමට, මෙම ගෞතම බුදු සසුනේදීම ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබටද අනගි, දුර්ලභ අවස්ථාවක් දැන් උදා වෙමින් පවතී.

සදහම් සෙවන සමථ විපස්සනා පුහුණු ආයතනය යාවජීව සාමාජිකත්වය දරමින් අවම වශයෙන් වසරකට මාස 3ට නොවැඩි කාලයක් නේවාසිකව රැඳීමේ අවස්ථාව උදාකර ගනිමින්, ඔබටද ඔබ නමින්ම අංග සම්පූර්ණ භාවනා කුටියක් ඉදිකර ගැනීමට ඔබටද දැන් අවස්ථාව උදා වී ඇති බව මෙත් සිත් පෙරටුව පළමු කොට දැනුම් දෙනු කැමැත්තෙමි.

තවද පහත සඳහන් ආකාරයෙන් ඔබටම පෞද්ගලිකවම හෝ පවුලේ ඥාතීන් හෝ හිත මිතුරන් සාමුහික කර ගනිමින්, පහත ඉදිකිරීම් තනිවම තම නමින් හෝ පොදුවේ සිදුකරන සෙසු ඉදිකිරීම් සඳහා ශාසනික පුනර්ජීවය ඉත සිතින් අපේක්ෂා කරන ඔබගේද, ඔබ හිතෛශී නෑදෑ හිත මිතුරන්ගේද මේ සඳහා හැකි උපරිම ආකාරයෙන් දායකත්වයන් සපයා දී හැකි ඉක්මනින්ම ශාසනික කටයුතු ආරම්භ කිරීමට සහාය දක්වන ලෙස මෙත් සිත් පෙරටුව කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ශාසන හිතකාමී,
ගරු පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ

ඉදිකිරීමට යෝජිත විහාර කර්මාන්ත

  • අංග සම්පූර්ණ පැවිදි භාවනා කුටි 10
  • අංග සම්පූර්ණ පිරිමි භාවනා කුටි 10
  • අංග සම්පූර්ණ කාන්තා භාවනා කුටි 10
  • අංග සම්පූර්ණ දාන ශාලාව
  • ස්ථීර නේවාසික පැවිදි කුටි 5
  • ධාතු මන්දිරය, භාවනා ශාලාව සහ පුස්තකාලය
  • ධර්ම චක්‍ර සහ සමාධි මුද්‍රාවෙන් යුත් පිළිම වහන්සේලා දෙනම වැඩ සිටින බුද්ධ මන්දිරය
  • චෛත්‍යය රාජයාණන් වහන්සේ (එංගලන්තයේ පදිංචි නාලනී කන්නන්ගර මහත්මිය දායකත්වය  ලබා ගෙන ඇත)
  • බෝධි ප්‍රාකාරය සහ බෝධි මලුව ඉදිකිරිම
  • සක්මන් මලු සහ මලුපෙත් මන්
  • වච්ච කුටි (වැසිකිලි – කැසිකිලි)
  • මකර තොරණ සහ ඉඩම වටා තාප්පය

දායකත්වයන් සඳහා සියලු විමසීම්: ගරු පිටිගල ගුණරතන හිමි : 0713476285

කල්‍යාණ මිත්‍රරු සංසදය : ගරු ලේකම් : මානෙල් පෙරේරා මිය

ධර්මායතන වැඩබිම් පාලක : අමල් ලියනආරච්චි මහතා

  • Tel : 0711479970
  • E mail: amalliy@yahoo.com
ගිණුම් අංක :

1) ලංකා බැංකුව : නගර ශාඛාව (චැතම් වීදිය)
ගිණුම් හිමි : අමල් ලියනාරච්චි මහතා, එම්. ගුණරත්න මහතා, මානෙල් පෙරේරා මිය. ගිණුම් අංකය : 78180871
2) සම්පත් බැංකුව :  රාජගිරිය ශාඛාව
ගිණුම් හිමි : ගරු පිටිගල ගුණරතන හිමි, මානෙල් පෙරේරා මිය. ගිණුම් අංකය : 112253588169

ඔබ ලබා දෙන සියලුම දායකත්වයන් සඳහා අප ධර්මායතනය මගින් ලදු පතක් (රිසිට් පතක්) ලබා ගැනීමට කාරුණික වන ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමි.

සවනට සිසිලස අන්තර්ජාල දහම් සේවාව ධර්ම දේශනය

2015-10-23 දින සවනට සිසිලස අන්තර්ජාල දහම් සේවාව මගින් සංවිධානය කරනු ලැබූ පුජ්යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්රයන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේසනාව ධර්ම දානයක් ලෙස මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු.
විශේෂ පුණ්‍යානුමෝදනාව: මෙම මාහැඟි පුණ්‍ය කර්මය සඳහා අවස්ථාව ලබාදී සියලු අනුග්‍රහය දැක්වූ එංගලන්තයේ Stroud නුවර ලක්ෂ්මන් සහ අනෝමා ගාල්ලගේ යුවලට.
1. සංස්කාර
Youtube Link එක – https://www.youtube.com/watch?v=Vgsb3_5Yd5o
බාගත හැකි MP3 ලින්ක් එක –https://app.box.com/s/2mf743vtbmdx6z3ja1fwlbdu699m9764


2- දුකින් මිදීමේ ලෞකික වෑයම සහ ආර්ය ප්‍රතිපදාව
YouTube Link – https://www.youtube.com/watch?v=Ft00DJxPB7w
Downloadable Link –https://app.box.com/s/ow1xz9ylsuko6rpbmvir4ha6kryjrtp5

තෙරුවන් සරණයි

Two Day meditation retreat in Selsdon UK

The recordings of this meditation retreat which was held on 1st and 2nd of October 2015 are now added to the site. You can download them from the following link.

Selsdon UK 1-2 Oct 2015

මහා බ්‍රිතාන්‍යයේ සෙල්ස්දොන් නුවර පවතී දින දෙකේ භාවනා වැඩසටහනේ පටිගත කිරීම් ඉහත ලින්ක් එකෙන් භාගත කරගන්න. මේවා අපට ලබාදුන් පින්වතුන්ට මෙම ධර්ම දානමය පින අයත් වේ.

One day program on Sunday 19th July in Nugegoda

There will be a one day bawana/darma deshana program by Ven. Ptigala Gunarathana Himi as follows:

Date: Sunday 19th July, 2015
Place: Subadraramaya, Gamsabha Handiya, Nugegoda
Time: 8 am onwards.
Lunch and tea will be provided.

All are welcome!
For more info please contact Ravi on 0777234239

පිටිගල ගුණරතන ස්වාමීන්වහන්සේගේ එක් දින භාවනා වැඩසටහනක් 19 ඉරිදා දින නුගේගොඩ සුබද්‍රාරාමයේදී පැවැත්වේ.

හැකිතාක් මේ පණිවිඩය බෙදා හරින්න.
මෙවැනි පණිවිඩ එසැනින් ඔබේ email address එකටත් ලබා ගන්නට http://gunarathana.org වෙත ගොස් subscribe වෙන්න

ගුණරතන හිමියන්ගේ පොත් 8 ක් වෙබ්අඩවිය ට ඇතුළත් කළා

මෙම පොත් අට ලබා ගැනීමට පිවිසෙන්න -> LINK

සියලුම පොත් ලබා ගැනීමට පිවිසෙන්න -> LINK

Books by Ven Pitigala Gunarathana thero were added to the website. In total now we have 28 books by Pitigala Gunarathana thero in our site.

Distribute this message among your friends and join with Dharma Dana.

GUNARATHANA.ORG