අතිපූජ්‍ය පිටිගල ගුණරතන හිමියන් විසින් 2015 හා 2016 පැවැත්වූ ඉතා වැදගත් ධර්ම දේශනා 75 ක් වෙබ් අඩවියට ඇතුළු කරන ලදී.
ඉතා පැහැදිලි හඬින් පටිගත කර ඇති මේ දේශනා හැකිතාක් CD පට මගින් හෝ පොත් පත් හරහා අන්තර්ජාල පහසුකම් නැති අය වෙත ලැබෙන්නට සලස්වන්න. මේවා අප වෙත ලබා දුන් ප්‍රියන්ත මහතා ඇතුළු සියලු දෙනාටද මේ ධර්ම දානමය පින් අයත් විය යුතුය.
මෙවැනි ප්රවෘත්ති email මගින් ලබා ගැනීමට http://gunarathana.org වෙත ගොස් ඔබගේ email ලිපිනය ඇතුළත් කර subscribe වෙන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න.