Audio

To download and listen to enlightening talks by Ven Pitigala Gunarathana Thero, please visit the following site. 685 dhamma sermons conducted by the thero between 2007 and now are included.

අලුත් දේශනා පල කරන විට email මාර්ගයෙන් දැන ගැනීමට දකුණු පස ඇති “subscribe” මෙවලම භාවිතා කරන්න.

අතිපුජ්‍ය පිටිගල ගුණරතන හිමියන් විසින් 2007 වර්ෂයේ සිට මේ දක්වා පැවැත්වූ ධර්ම දේශනා 685 කට සවන් දීමට හා බාගත කර ගැනීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න. ධර්ම දේශනා පැවැත්වූ වර්ෂය අනුව ගොනුවල දමා ඇත.
https://www.mediafire.com/folder/s459n6v59n1p4/Deshana

වැදගත් යයි හැඟෙන දේශනා කිහිපයක්

දේශනා සියල්ලේ මුළු විශාලත්වය 4.5 GB පමණ වේ. හැකිතාක් බාගත කරගෙන අන්තර්ජාල සම්බන්ධය නැති අය අතර බෙදා හැර උතුම් ධර්ම දානයට සම්බන්ධ වන්න.

The total size of all mp3 files are about 4.5 GB. Download as many as you can and distribute among the people without internet to participate in Dharma donation.

For suggestions contact me at “path.nirvana @ gmail.com”